Life

Song Created By @magical roads With AI Singing

Audio musical

Cover
Life
created by magical roads
Cover
Life
created by magical roads

Detalles de la música

Letras de la canción

සිදුරල සේයා, හද මායා
පැතු පැතුමන් සනහා
ඔබ ආ .. දා. ....
මතකේ මා
නෑ යන්නේ මැකිලා...

ආදර ලෝකේ...ගිනිසිළු ජායා
මා හද තනිවේ...සුසුමක් පාරා

ශෘංගාර ප්‍රේමී නුරාවේ
පෙම්වන්ත දෑතින් මිදී ඒ
කල්පයක් සේ මා දවාවී
කිදුරංගනා....

ඉකි බිඳිනා රෑ මැදියම් යම
ගීයක් අමුණා
ඔබට ගයන්නම්
මාව ඇසේ නම්
හද සනසන්නම්
පෙරලෙස ඒ නම්

කිඳුරංගනා ශෘංගාර ප්‍රේමී නුරා
මුතු වරුසා විසිරී ගියා

Descripción del estilo musical

Classic

Idioma de la letra

Sinhala

Emotional Analysis

The lyrics evoke emotions of love, longing, and reflection.

Application Scenarios

This song is suitable for romantic settings, introspective moments, or cultural events where classical music is appreciated.

Technical Analysis

The song features traditional Sinhalese poetry with rich imagery and metaphors. The use of classical music elements enhances the emotional depth of the lyrics.

Música relacionada Más estilos musicales

Koikoi-Yokikosan-AI-singing
Koikoi

සරිගම තාල කඩන කඩ කඩ සෝඩ දමන පෙන දාන විස්තර මෙව්වා උඩට නගින උන් බිමට දාන ගැන්සිය අතරේ... ලංකාවෙ මල්ලී මම මාලක මගේ නම කියන්නෙ තාල විස්තරේ. මේකයි ඇත්ත විස්තරේ. ශලා ලලා ලා.. ලලා ලලා ලා ඉතාලි බෝඩිං ගීතේ. ආතල් මිල්ලෙ ජීවිතේ කතාවෙ හොදම හරිය තව ඩිංගෙන් කියනව පොඩ්ඩක් අහපන් කොල්ලෝ අහගෙන නටපන් සුද්දෝ රුපියල් නිසා ඇවිත් හොද හැටි කට්ට කාල යූරෝ ටිකක් හෙව්ව මං කන්ටේනරේ ඇවිත් සීනෝ ඔලුව වනල පුලිත්සිය කරල නැහුන මං සීනෝ තිබ්බත් ඇති කිසිවක් ඕනෑ නැති කියන උන්දැලා බාශා තියෙනව නම් ජොබ් නම් හරි සිම්පල් අල්ලෝර කෙප්ප මල්ලිලා bravo ragazzo ha fatto buon lavoro කියන සිංඥෝරලා වැඩගන්න සූර පප්පලා ලාවා පියත්තියක් නූලට අමුනඅමුන අපි ගේම ගහනවා ලංකාවෙ නැති නෑයෝ කෝල් පිට කෝල් ගහල දැන් ජයද අහනවා ජයපිට ජයමල් වැටිලා අම්මප මගෙ අත් පැලිලා සරිගම කෝ බං ඇනිලා තාලෙට ගහපං කොල්ලා ශලා ලලා ලා ලලා ලලා ලා ඉතාලි බෝඩිං ගීතේ ආතල් මිල්ලෙ ජීවිතේ When afar from the birth edge The fate or the road took me away joy is sad now I understand I miss you Oh my motherland. i miss you

Lsong-Thambapanni-AI-singing
Lsong

සද කැලුම් වලා කුලු හුඟක් පුරා හද අරනේ පෑයූ එදා මහ හිතක පිරී දිය පොදත් සිදී ඔබ කොහෙද ගියේ මිතූරී.... මට පාර කියා තරු ඇසත් වසා හදවතින් මිදුනු යුවතී කඩදාසි ලියුම් කවි ගීත කියූ ඇස් අඟින් මිදුනු යුවතී පුර හදත් මිදී කෝ ගීත වැකී කදුලම නෙත් කෙවෙනි දරා මගෙ හුස්ම පවා මොහොතකට මිදී ඔබ හොයන් යන්න හිතුනා තවමත් පෙර සේ මතකේ රැදිලා ඔබ ඉන්න නිසා මගෙ හිතම දරා මේ හිතට තවත් පෙම් කරන කෙනෙක් මට ඕන නෑනෙ හිතුනා ආයෙත් පෙර සේ මතකේ දල්වා ජීවිත ගඟුලේ පැදයන්නම් මා මතු ඔබ ඒ නම් සසරේ පෙම හා මින් මතු කිසිදා වෙන් වෙන්නෑ මා...

Колись у Львові-Олександр-AI-singing
Колись у Львові

Десять років, як одна мить, Онлайн ночі, безсоння мить. Ксюша там, у своїм світі, Таємниці й мрії, в серці скрите. Львів чекає, чи знайде вона, Тут свою пристрасть, радощів море? Хто вона? Які мрії в неї? Чи знайде вона свій шлях у Львові? Розмови нічні, таємниці, сміх, Кожен день – новий світлий ліх. Вона далеко, але неначе так близько, Як сонце сходить в небі низько. Десять років дружби онлайн, Мрія реальністю стане. Хоче все побачити на власні очі, Ксюша, Львів чекає твої туси всі ночі!

Колись у Львові-Олександр-AI-singing
Колись у Львові

Десять років, як одна мить, Онлайн ночі, безсоння мить. Ксюша там, у своїм світі, Таємниці й мрії, в серці скрите. Львів чекає, чи знайде вона, Місто це, домом їй стане? Хто вона? Які мрії в неї? Чи знайде свій шлях у Львові? Розмови нічні, таємниці, сміх, Кожен день – новий світлий ліх. Вона далеко, але так близько, Як сонце сходить в небі низько. Львів чекає, чи знайде вона, Місто це, домом їй стане? Хто вона? Які мрії в неї? Чи знайде свій шлях у Львові? Десять років дружби онлайн, Мрія реальністю стане. Хоче все побачити своїми очима, Ксюша, Львів чекає, до ранку будемо разом. Львів чекає, чи знайде вона, Місто це, домом їй стане? Хто вона? Які мрії в неї? Чи знайде свій шлях у Львові? Львів чекає, Ксюша йде, Це місто стане новим днем. Хто вона? Які мрії в неї? Чи знайде свій шлях у Львові?